"එත් මේ තටු... කුරුළු වර්ගයක් නෙවෙයිද?"

"තටු තිබුනට පිහාටු නෑ. ඒ කියන්නේ උරග වර්ගයක් වෙන්න ඕනේ. අනික බලන්න වල්ගය."

"ඩයනොසර් වර්ගයක්."

"නෑ, ඩයනොසරයන් වඳ වෙලා ගිහින්."

" එහෙනම් මකර පැටියෙක්? "

"වෙන්න බෑනේ..."/>

Home > Author > Ama H. Vanniarachchy >

" මල්ලි මෙයා උරගයෙක්."

"එත් මේ තටු... කුරුළු වර්ගයක් නෙවෙයිද?"

"තටු තිබුනට පිහාටු නෑ. ඒ කියන්නේ උරග වර්ගයක් වෙන්න ඕනේ. අනික බලන්න වල්ගය."

"ඩයනොසර් වර්ගයක්."

"නෑ, ඩයනොසරයන් වඳ වෙලා ගිහින්."

" එහෙනම් මකර පැටියෙක්? "

"වෙන්න බෑනේ... "

Ama H. Vanniarachchy , හිම කන්දේ නොසැඟවුණු මිතුදම් (Hima kande nosangawunu mithudam)


Image for Quotes

Ama H. Vanniarachchy quote : මල්ලි මෙයා උරගයෙක්.
"එත් මේ තටු... කුරුළු වර්ගයක් නෙවෙයිද?"

"තටු තිබුනට පිහාටු නෑ. ඒ කියන්නේ උරග වර්ගයක් වෙන්න ඕනේ. අනික බලන්න වල්ගය."

"ඩයනොසර් වර්ගයක්."

"නෑ, ඩයනොසරයන් වඳ වෙලා ගිහින්."

" එහෙනම් මකර පැටියෙක්? "

"වෙන්න බෑනේ..." style="width:100%;margin:20px 0;"/>